ශ්‍රී ලන්කා තලෙයිබාන්වරු සමග සන්චාරක කර්මාන්තය දියුනු කිරීම


අද දිවයින පත්තරේ තිබ්බ පසුගියදා හික්කඩුවේ පැව්ති හික්කා 2009 ගැන. මේ පුවත දැකල මට මෙහෙම් හිතුනා..

http://www.divaina.com/2009/08/23/feature18.html
මේ විදියට, ගල් යුගයේ විදියට හිතන තලේයිබාන් වරුන් ඉන්න රටක කොහොමද සන්චාරක කර්මාන්තය නගා සිටුවන්නේ?
මෙම ලිපිය ලියලා තියෙන්නේ ලින්ගික ඉරිසියාවෙන් සහ කුහක කමින්. තමන්ට ලබාගැනීමට නොහැකි සතුටක් අනුන් ලබා ගැනීම නිසා…ඇතිවු ඉරිසියාවෙන්. මෙවැනි මාන්සික රෝගීන් ඉන්න කොට කොහොමද සන්චාරක කර්මාන්තය දියුනු කරනේ ?

ඩිනර් ඩාන්ස් එකකට යන්නෙ, නටලා විනෝද වෙන්න මිසක් සිල් සමාදන් වෙන්න නෙමෙයි නේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි ජනමාධ්‍ය අම්බරුවන් සිටීම ගැන ඇත්තටම කනගාටුවට කරුනක්. තමුන්ගේ දැලි රැවුල තියෙන කාලෙ ඕවා කරන්න හම්බ වුනේ නැහැ කියලා, දැන් ඉන්න එවුන් ඒවට පලි නැහැ. ඒක ඒකාලෙ තමුන්ගෙ බැරි කම.

ඇරත් මොකක්ද ඔය ලන්කාවේ තියෙනවායි කියන මහා ලොකු සන්ස්කෘතිය සහ සදාචාරය? ලන්කාවේ ඉන්නේ වැඩි හරියක් විනයක් නැති මහා කාලකණ්නි ජාතියක්..

– පාරක වාහනයක යන්න දන්නේ නැහැ
– බස් එකක කෙල්ලෙකුට තනියම යන්න බැහැ ජැක් ගහන්වා එහෙම නැත්නම් කොහේ හරි අත පත ගානවා
– ගෑනියෙකුට තමන්ගෙ මිනිහ එක්කවත් පාරෙ යන්න් බැහැ
– ගාලු මාතර දුම්රියෙ යන්නේ මිනිස්සුද නැත්නම් හරක්ද, සත්තුද කියලා හිතෙනවා. වටේ ඉන්න මිනිස්සුන්ව පෙරලගෙන දුවන්නේ. (අනුන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ වැඩේ කෙරෙන්වනම්)
– ගාලු මාතර කන්තෝරු කෝච්චියෙ යන හැටි ඉතින් කිය්න්න ඕනෙ නැහැනේ😉
– වෙලාවකට වැඩක් කරන්නෙ නැහැ
– තාත්තා දුවව දූශනය කරනවා..
– ලන්කාවෙ ගැහැනු මැද පෙරදිග තම්බිලාගේ අත පල්ලෙන් වැටිලා බැලමෙහෙවර කම් කරනවා
– දෙමලුකුගේ අයිතිවසිකම් ගැන කතා කලොත් ඌ කොටියෙක් කියලා හන්වඩු ගහනවා
– පොලීසියට විනයක් නැහැ, තමන්ගේ බලය අයුතු විදියට බාවිතා කරනවා අහින්සකයින්ව තලන්න පෙලන්න
– පගාව නොදී වැඩක් කරගන්න බැහැ රාජ්‍ය ආයතනයකින්
– දේසපාලුවෝ හතර අතේ නය වෙලා, අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් හතර වරම් ගහනවා…
– විදේශ ඇමති, තමන්ගේ අම්මාගේ අප්පාගේ බූදලය කියලා හිතාගෙන මහජන මුදල් වලින් තමන්ගේ පවුල නඩත්තු කරනවා
– නිදහස් අධ්‍යාපනයත් හාන්සියි. අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට විභාග ප්‍රශ්ණ පත්‍රයක් වත් හද ගන්න බැහැ

පුලුවන් නම් මේවා ගැන ලියලා.. මේ අයාලේ ඉබාගාතේ ඇවිදගෙන යන ජාතිය දැනුව්ත් කරන්න. ඒකයි ජතික පුවත් පතක වගකීම. නැතුව් දැලි රැවුල් තියෙන කොල්ලන්ගේ අධෝමුකය ගැනවත්, උන් පිටකරන වාතයේ තියෙන ගද සුවද ගැනවත්, උඩුකය නිරුවත් ගෑනුන්ට තනපට ඇන්දවීමවත් නෙමෙයි කල යුත්තේ.

Explore posts in the same categories: arts

Tags: , , ,

You can comment below, or link to this permanent URL from your own site.

15 Comments on “ශ්‍රී ලන්කා තලෙයිබාන්වරු සමග සන්චාරක කර්මාන්තය දියුනු කිරීම”

  1. garuka Says:

    Machan,
    Mamath kiyanawa ara Bulitha diwayine article eka liyala thiyenne heenamanen kiyala. E wagema mama ekagai owa maha loku deyak newei kiyana eka. Kollekta shirt ekak nethuwa inna eka loku deyak newei nam topless girl kenekuth loku deyak newei. DJ ekakata gihilla fun ekak ganna ekath wereddak newei. Owata anwashya widihata focus eka dena eka unge amaaruwa thama.
    Hebei ලන්කාවේ ඉන්නේ වැඩි හරියක් විනයක් නැති මහා කාලකණ්නි ජාතියක්.. kiyala kiyana eka weradie. Man hithanne bahutharaya oya kiyana ewa karanne ne. Anika ube oya katawen wenna obath anith paththe anthagaami wena eka. E kiuwa uba Bulithage opposite direction eke taliban wenawa kiyana eka.


  2. ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට.

  3. rain king Says:

    @Maleesha

    You can mail me on : gravity.post at yahoo dot com

  4. rain king Says:

    @garuka

    I meant “වැඩි හරියක්” and I bold it. I didn’t mean “ALL” but “most” (“වැඩි හරියක්”). Most means, not everyone.🙂

  5. බණ්ඩාර Says:

    මේ රට විනයක් සදාචාරයක් නැති තවත් ඇමරිකාවක් වනවාට ඔබ කැමතිද

  6. buwa Says:

    sahathika aththa….munta munge tharuna kale athal ganna beriwuna kiyala munta hari erisiyawa.mata hithenne mehema giyoth labana awurudde hikka fest ekak nethi wei😦

  7. garuka Says:

    of course dude…you mean most of them. And that’s exactly where I disagree. I believe its only a small part.
    Btw heard there is another fest in Kalpitiya as well. dude I miss SL😀

  8. ඇම්ඩා Says:

    අනුන්ගේ email වලින් ආටිකල් එකක් ලිව්වහම පොර කියල හිතන උන් ගොඩක් ඉන්නවා. ‍බුලිත කියන්නෙත් ඒ වගේ තව එකෙක් විතරයි. අනික ඕක හිකක්ඩුවට අමුතු දර්ශණයකුත් නෙමේ. හික්කඩුව උණවටුන ආශ්‍රිත ප්‍රදේශ වල රෑට බීච් එක ඕවගේ තමා.
    ඒක ඉතින් ඉඳල හිටල බීච් ට්‍රිප් එකක් යන උන්ට මැජික්.

  9. රජිත්84 Says:

    පත්තරකාරයො තමන්ට නැති සදාචාරය අනුන්ගෙන් හෙ‍ායන නිවට බුවාලටිකක්

  10. ruwan Says:

    machan uba hari ape rate inna kalakania thesha paluwo nisa rata hathana baha.unta thiyene parana ideas,kalamakani…………..

  11. prashan Says:

    ape wadihitiyan gen godak un irisiyakarayo.meken eka agata wadina widiyata kiyala tiyenne. me wage fun ekak ganna lankawe untath chance tiyenna one.

  12. Says:

    මේ ගැන මගේ අදහසනම් මේකයි, මන් දැකපු විදිහටනම් හික්කා වලට ඩීජේ ලත් ගෙනත් තිබ්බේ පිට රටින්, නටන ගෑනුත් පිටරටින් ඔය වගේ ගොඩක් දෙවල් පිට රටින් ගෙනත් කරන් උත්සවයකින් හම්බෙන සල්ලි වලින් ගොඩක් ආපහු යන්වා. සංචාරක කර්මාන්තයෙන් බලාපොරොත්තු වෙන්නේ පිටරට සල්ලි මෙහෙට ගේන එකනම් අපි ප්‍රචාරය කරන්න ඕනේ අපෙ දෙවල් නෙමෙයිද? ඩීජේ පාටි , එතකොට නිදහසේ හැසිරෙන්න ඕනේ අය මෙහෙට වඩා එහෙම දේවල් වලට නිදහසක් තියෙන රටවල් වලට යන්න කැමති නේද?

    මට හික්කා 2009 එක්ක කිසිම ගැටළුවක් නැහැ ඔය වගේ එකක් කොළඹ තිබ්බනම් මාත් යන්න ට්‍රයි එකක් දෙනවා

  13. buwa Says:

    ape nakinge wedema thama avurudu 2500ka atheethe gena baila kiyaweema…anika lankawe thibba mona sadacharayakda…munta kawada thereida manda:/

  14. Harsha Says:

    Organizing a event like this is not suitable for a government institute like the Ceylon Tourist Board.

  15. JIMMY Says:

    මට නම් හිතෙන්න්නෙ මොඩ් කියල හිතන් ඉන්න අපිත් මොඩ් වෙලා තියෙන්නෙ ඇඳුමෙන් පැලදුමෙන් විතරයි. කෙල්ලො 10 ක් එක්ක නිදා ගන්න පුලුවන් කොල්ලා,උගේ බඩුව කොල්ලෙක් දිහා බැලුවොත් ලින්ගික ඉරිසියාවෙන් පෙලෙනව.
    (නයිට් ක්ලබ් වල යන වලි වලට ගොඩක් මුල ඔතනනේ) (බුලිත ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ ). ඒක නිසා වෙන්න ඔන දෙය නම් හැසීරීම මෙන්ම සිතුම් පැතුම්ද නිදහස් කර ගැනීමයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: