අබා චිත්‍රපටිය වෙනුවෙන් තප්පුලෑමට මී ගවයින් කිහිප දෙනෙකු උවමනා කර තිබේ


ජැකාගේ අබා සිනමා නස්පැත්තිය

මේ දිනවල අබා චිත්‍රපටිය සම්බන්ධයෙන් වඩා පුළුල් කතිකාවක් ගොඩනැගෙන මේ මොහොතේ, ඒ සම්බන්ධව ලිවීමට සිත්විය. අබා ගැන ඉතිහාසය, සිනමාව තාක්‍ෂනය සම්බන්ධව අල්ප මාත්‍රයක හෙෝ දැනුමක් නොමැති “අපතයන්” සහ “හාල් පාරුවන්” අතිශෙෝක්තියෙන් යුතුව පාරම් බාන හෙයින් මේ සම්බන්දව විවරණය කිරීමට අදහස් කලෙමි.

අබා කතා වස්තුව:
——————
අබා චිත්‍රපටිය තුලින් මෙහි ඉතිහාසගත කතා වස්තුවට හා ජන විඤඥාණයට කර ඇති හදිය නිලක්‍ෂ විසින් සිංහල යුනිකෙෝඩ් සමූහය තුලදී ඉතාමත් නිරවුල්ව සහ පැහැදිලව පෙන්වා දී ඇත. මෙය තවදුරටත් ඉදිරියට ගෙනයමින් උඩවත්තගේ ධම්මික සහ මාලින්ද අදහස් දක්වා තිබෙන හෙයින් ඒ සම්බන්ධව වැඩි යමක් ලිවීමට අදහස් නොකරමි. මාගේ මෙම ප්‍රයත්නය එකී කතිකාව තුල සාකච්ඡාවට බඳුන් නොවූ මාතෘකාවන් සාකච්ඡා කිරීමය.

සාරංශගත ලෙස කිව හැක්කේ, ජැක්සන් ඇන්තනි විසින් අබා පුරාණ කතා වස්තුව තමන්ගේ මතවාදය ඒ තුලින් ව්‍යාප්ත කිරීම සඳහා ගණිකා වෘත්තියේ යොදවමින් අපේ ඉතිහාසය ඔට්ටුවට තබා නිරුවතින් බුරුවා ගසන අන්දමත් තවත් බූරුවන් රැලක් ඒ වෙනුවෙන් කඩේ යාමට කැස කවන ආකාරයත්ය. ඉතිහාසය ගැනවත් අපේ ජන විඤ්ඥානය ගැනවත් හාංකවිසියක් නොදන්නා මෙම අමබරුවන් රැල කරන හදිය ජාතියක් ලෙස ගත් කල තත්වය ඉතාමත් ශෙෝඛජනකය.

අබා කතා වස්තුව සම්බන්ධයෙන් තිබෙන විවේචනයන් පහත සබැඳියන්ගෙන් ලබාගත හැක:

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/f8a8b6d29169b37e?hl=en

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/f114706a50116515?hl=en

http://groups.google.lk/group/Sinhala-Unicode/msg/1f5675d667f442eb?hl=en

තාක්ෂණය
————
මෙහි ඇති තාක්‍ෂණය ගැන කිහිප දෙනෙකු තප්පුලෑවද මටනම් පේන්න තිබෙන විශේෂ තාක්ෂනයක් මෙහි නම් දැක නැත. හද්දා පිටිසර ගමක ගොවි මහතෙකුට ලැප්ටොප් එකකින් 3G මොඩමයක් භාවිතා කර අන්තර්ජාලය තුලින් බුදුසරණ පත්‍රය පෙන්වූවහොත් එය ඔහුට ගම දෙවනක් කිරීමට තරම් වන විශ්මය ජනක කරුනක් වූවද, අන්තර්ජාල වෙබ් පිටු ප්‍රකාශයට පත්කරන වෙබ් සේවාදායකයන් නිපදවන අයකුට එස සාමාන්‍ය දෙයකි. අබා හී තාක්ෂනය ගැන තප්පුලන මීගවයින් රැල සම්බන්ධයෙන්ද කිවීමට තිබෙන්නේද මෙයයි.

මෙහි යොදාගෙන තිබෙන තාක්‍ෂනය ඉතාමත් ප්‍රාථමික අවදියේ පසුවන බව අබා චිත්‍රපටය තුල මොනවට පැහැදිලිවෙයි. නිර්මාණශීලී බෙලහීන කමින් පෙලෙන ජැක්සන් ඇන්තනී මෙම සිනමා පටය ගොඩනැගීමේදී බටහිර චිත්‍රපට කිහිපයක් අමු අමුවේම නිරුවතින් කොපි කර තිබුනද, අවම වශයෙන් ආලෙෝකකරනයවත් නිසියාකාරව කලමනාකරනය කිරීමට අපොහොසත්වී තිබෙන බැව් ප්‍රතමයෙන්ම මාහට අවබෙෝධ වූ කරුන විය.

මෙහි Lord of the rings, (Dumb) Harry Potter සහ ක්‍රිස්තු චරිතය අමු අමුවේම කොපිකර තිබුනද, ආලෙෝක කරනය සහ කැමරාකරනය නිසියාකාරව කර නොමැතිබව හොඳින්ම පෙනෙන්නට තිබෙන කරුන විය. මෙම චිත්‍රපටය නිපදවීමට ඉස්තරම් උපකරන භාවිතා කරන බව මීට පෙර සඳහන් කර තිබුනි. කෙතරම් ඉස්තරම් උපකරන සහ මෙවලම් භාවිතා කලද, එම උපකරනවල පිටුපස සිට ඒවා මෙහෙයවන “අය්යලාට” ඒ උපකරන භාවිතා කරන්න දන්නේ නැත්නම්, චිත්‍රපටය “අල” වීම සාමාන්‍ය දෙයකි. මෙහි සිදුව ඇත්තේද එයයි.

ජැකා ඇතුලු නඩය 60 සහ 70 දශකයේ චිත්‍රපට දුසිමක්වත් අවම වශයෙන් බලා කැමරාකරනය, ආලෙෝක කරනය සහ විත්‍රපට කරනය පිලිබඳව මීට වඩා දැනුවත් විය යුතු බව මෙහෙදී උගන්වන පාඩම වෙයි. මනා තාක්‍ෂනයක් නොමැති 60 සහ 70 දශකයේ බොහෙෝ චිත්‍රපට, අවම පහසුකම් සහ තාක්‍ෂණය මධ්‍යයේ ප්‍රශස්ත මට්ටමින් නිමවා තිබීම අප සතුව එකල සිටි තාක්‍ෂණවේදීන් සතුව තිබූ දක්ෂතාවයන් සඳහා වන කදිම නිදසුනකි.

නලු නිලියන්:
—————
වීර අබාගේ චරිතයට කැහැටු පඟර නැට්ටකු යොදාගනිමින් ජැකා කර ඇති විගඩම, මෙම චිත්‍රපටය බටහිරයන් ඉදිරියේ හාස්‍යයට ලක්කිරීම සඳහා හිතාමතාම කරන ලද්දක් දැයි මට වරක සිතේ. මන්දයත්, මෙම චිත්‍රපටිය තුලින් ජැකා ඉටු කරගැනීමට බලා පොරොත්තු වන යටි අරමුන වන්නේද අපේ ඉතිහාසය බන්දේසියක තබා අතුරුපස ලෙස බටහිරට විකිනීමය. අබා චිත්‍රපටයේ Gandalf ගේ චරිතයට පනපොවන රවීන්ද්‍ර රන්දෙනිය, දඩයම චිත්‍රපටයේ රඟපෑ රවීන්ද්‍ර රන්දෙනියමද යන සැකය ඉස්මතු කරමින් මෙම අනුකරන චරිතය තුලින් තමන්ගේ අනුකරන දක්‍ෂතාවය එලි දැක්වීමේ අසාර්ථක උත්සහයක නිරතව සිටී.

කිසිම දිනක චරිතාංග රංගනයක් නිසි ලෙස කර නොමැති, කලින් සීනිබෙෝල චරිත රඟපෑ දැන් ලොං හැලී වයෙෝවෘද්ධව සිටින නිලියන් දෙදෙනෙකු වන මාලනී සහ සබීතා මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන තිබීම ගැනද මම පුදුම නොවන්නෙමි. මාලනීගේ චරිතය වෙනුවට සුමනා ගෙෝමස් හෙෝ සබීතා වෙනුවට අනූෂා සොනාලිව යොදාගත්තද, එයද පුදුමයට කරුනක් නම් නොවෙයි, මන්දයත් ජැකාගේ අරමුන වූයේ විශිෂ්ඨ චිත්‍රපටයක් කිරීම නොව, තම මතවාදය ඉදිරයට ගෙනයාම සඳහා බටහිරයින් පිනවීමට අපේ ඉතිහාසය හෑල්ලුවට ලක්කිරීමය.

ක්‍ෂනික පපඩම්, ක්‍ෂනික ඉඳි ආප්ප පිටි, ක්‍ෂනික කුරක්කන් පිටි මෙන් ක්‍ෂනික නලු නිලි බට්ටන් පැටව් ගසා ඇති යුගයක, ජෙෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි ආදී රංගනයෙන් කෙල පැමිනියවුන් අපසතුව දැන් නොවුනද මොහු තෙෝරාගෙන තිබෙන අපතයන් රැලට වඩා දක්‍ෂතා වලින් හෙබි නලු නිලියන් මේ සතුව යොදාගත හැකිව තිබිනි. එහෙත් මෙවැනි අසාර්ථක නාඩගමකට ගැලපෙන්නේද මෙහි තොරාගෙන තිබෙන “හාල් කෑලි” පමණක්ම බැව් කිව යුතුමය.

ජැකා කලයුත්තේ කුමක්ද?
————————-
ජැකා විසින් කල යුත්තේ අපේ ඉතිහාසය සමඟ බූරුවා ගැසීමට ගොස් “නා ගැනීම” නොව තමන් අදාල කණ්ඩායමේ අය එරී තිබෙන මඩ ගොහොරුවෙන් එලියට ඒමට උපාකාරී විය හැකි චිත්‍රපටයක් නිර්මානය කිරීමය. එනම් මං මුලාවී සිටින රෙෝමානු කතෙෝලික ජනයාගේ ඇස් පෑදීම වෙයි. අවශ්‍ය කරුණු ලුහුඬින් මෙලෙස සටහන් කල හැක:

1) කන්‍යා මරියා මිත්‍යාව
කතෙෝලිකයින්ට අනුව මරිය තුමිය අවසන දක්වාම කන්‍යාවියකි, නමුත් ඔවුන්ගේම ශුද්ධ බයිබලයට අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් පසුව ඇස සාමාන්‍ය ස්ත්‍රියක් ලෙස යෙෝසෙප් සමඟ විවාහ වූ අතර, යෙෝසප්ට දාව දරුවන් කිහිප දෙනෙකුද ප්‍රසූත කර , මවක් ලෙස කටයුතු කලාය. ඉන් සමහරක් යේසුස් වහන්සේව ඇතැම් අවස්ථාවන්හීදී උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස පිලි ගත්තේද නැත (From the Bible: John 7:1-5). යේසුස් වහන්සේ කිසිම තැනක මරිය තුමියට “මව” ලෙස ආමන්ත්‍රනය නොකල අතර, උන්වහන්සේ ඇයව ආමන්ත්‍රණය කලේ “ස්ත්‍රිය” (woman) ලෙසය (From the Bible: John 2:4). මෙය හේබ්‍රව් සහ KJV, NIV වෙලුම් වල නිසි ලෙස සටහන් ව තිබෙන නමුත් කතෙෝලික බයිබලයේ පමනක් එය විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගෙන ඇත. (කතෙෝලිකයින්, තමන්ට අවශ්‍ය ලෙස බයිබලය සකසාගෙන තිබෙන බව පෙර වදනින්ම සඳහනා කර ඇත)

2) පූජක පැලැන්තිය
බයිබලයට අනුව, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිනිමෙන් පසුව , පූජක පැලැන්තියේ අවසානය සිදුවිය. යමෙක් පූජකයෙකු වන්නේ නම් ඒ තැනැත්තා ලෙවී වංශිකයකු විය යුතුය. තවද, පූජකයා යනු පූජාවන් ඔප්පු කරන තැනැත්තා වෙයි, පූජාවන් යනු බොහෙෝ විට සතුන්ගේ දවන පූජාවන් වේ, එහෙත් කතෙෝලික පූජක පැලැන්තිය ඔවුන් විසින්ම නිර්මාණය කරගත් තක්කඩි රැලක් බව බයිබලය විසින්ම පෙන්වා දෙනු ලබයි. (From the Bible: Hebrews , chapters 7-10)

3)රූප වන්දනාව
බයිබලයට අනුව රූප වන්දනාව සපුරා තහනම් වෙයි, එනමුත් කතෙෝලිකයින් කරේ තබාගෙන රූප වන්දනාව කරනු අපට දකින්නට පුලුවනි. (Psalms chapter 115, Revelation 21:8)

4)ශාන්තු වරයින්
බයිබලයට අනුව, දෙවියන්වහන්සේ හැරුන විට ස්වර්ගයට කිසිවකුත් පැමින නැත සිටින්නේ දෙවියන් වහන්සේ පමනි (From the Bible: John 3:13) . නමුත් කතෙෝලිකයන්, ඔවුන්ගේ පූජකයින් මිය ගිය පසු, වතිකානුවේ සිටින ඉහල පූජකයින් එකට එකතු වී ඡන්දයක් පවත්වා මියගිය පුද්ගලයාව ශාන්තු වරයකු ලෙස නම්කර ස්වර්ගයට පත්වීම් ලිපි යවනු ලබයි.

මේ සඳහන් කර තිබෙන්නේ කතෙෝලිකයන් ඔවුනගේම ධර්මෙෝපදේශකයා (යේසුස් වහන්සේ) ගේ ධර්මයට පටහැනිව එම ධර්මය වැරදි භාවිතයේ යොදවන අයුරුයි. ඉතින් ජැකා කල යුතුව තිබෙන්නේ මෙම මිත්‍යාවන්ගෙන් තමන්ගේ “කස්ටියව” බේරා ගැනීම සඳහා චිත්‍රපටයක් නිර්මාණය කර මංමුලාවී තිබෙන බටහිරයන්ගේ ඇස්පෑදීම මිස ඔව්නගේ කොන්ත්‍රාතුව කරේ තබාගෙන දරු මල්ලන්ද ඉදිරියට දමාගෙන හෙලුවැල්ලෙන් උම්බෑලා තම්පුලෑම නම් නොවෙයි. මක්නිසාද, සිංහල ජාතිය තර්කානුකූලව , තම බුද්ධියට ඉඩ දී සිතන හෙයින් ඔවුන්ව ඇන්දවීම (එක හරකෙක් දෙකෙක් ඇන්දුවද) ජැකා හිතන තරම් පහසු කාර්යයක් නොවන හෙයිනි.
– Flanker

Explore posts in the same categories: arts, movies

Tags:

You can comment below, or link to this permanent URL from your own site.

3 Comments on “අබා චිත්‍රපටිය වෙනුවෙන් තප්පුලෑමට මී ගවයින් කිහිප දෙනෙකු උවමනා කර තිබේ”


  1. ජැක්සන් ඇන්තනී කියන්නෙ පල් හොරෙක්,සිංහල සාස්කෘතිය විකෘති කාරන,සිංහල ජාතිය විනාශ කරන වැතිකානුවේ කතෝලික බලවේග වැලද ගත්ත දේශද්‍රෝහියෙක්,පිටරට සිටින අප ද ඉතාමත් දීර්ග කාලයක සිට මේ ගස් ගෙම්බාගේ වැඩ හොදින් අඩ්‍යනය කර තිබෙනවා,
    ඔබ ලා විසින් මේ ගෙම්බා ගැන ලියා ඇති දැ ඉතාමත් අගය කොට සලකනවා,
    උපන්දින සාදයට බුදුපිළිමයක ප්‍රතිමාවක් ඈති කේක් එකක් හදා ඉටි පන්දම් ගසා ගගේ පා කර යැවු මේ පාහරය ගැන අමතක වී ඇති කරුනක් මම ඔබට මතක් කර දෙමි.
    ජාතිය,සංස්කෘතිය,ආගම විනාශ කරන්නට,විකෘති කරන්නට උර දෙන,පිටරට බලවේගයන්ට උර දෙන මේ දේශද්‍රෝහි ගැත්තන්ට විරුද්දව අප සියලු දෙනාම එකමුතු වි යමක් කල යුතු යැයි ඔබ සියලූ දෙනා වෙත මම අදහසක් ඉදිරි පත් කරමි
    රෝමයේ සිට

  2. Maleesha Says:

    ලිපියෙන් කියන් ඹ්නෙ දේවල් ඔක්කොම කියලා තියෙනවා. ඇත්තටම නාටු පගර නැටිටෙක් දාල අබා චරිතයක් හදපු අධ්‍යක්ෂක තමන්ගේම චිත්‍රපටයට කරලා තියෙන් හතරැකමක්


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: