අලියාත් හරි හෙන්ඩුවත් හරි ඇත් ගොව්වට වෙලාව තමයි නැත්තේ


මාසයක විතර පොඩි නිවාඩුවකට පස්සේ මම මගේ අළුත් ස්ථානයට පැමින, ගිය බදාදා ( 07-05-2008 ) තමයි සිංහල නිසි ලෙස ස්ථාපනය කරන්න හම්බ වවුනේ ඒත් ලියන්න වෙලාවක් හම්බ වුනේ නැහැ වැඩ ගොඩගැහිලා නිසා. ලංකාවෙ හිටපු අන්තිම දවස් කිහිපය තුල මගේ ZION (Dell XPS M1330) හී video card එකෙහි තිබු දෙෝශය මහා අල කලංචියක් බවට පත්වෙලා වැඩ කරන්නේ නැතිව තිබුනා. nVidia card එකේ තමයි දෙෝශය තිබුනේ, Dell පාරිභෙෝගික සේවාවට කතා කලාට පසු දිනම එහි දෘඪාංග විශේෂඥයකු පැමින අළුත් motherboard එකක් සවිකර වැඩේ ගොඩ දැම්මා. Dell පාරිභෙෝගික සේවාව ඉතාමත් හොඳයි, පැය 24 යෑමට ප්‍රථම මගේ ගැටළුව නිරාකරනය කර දුන්නා.

ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා, මේ දවස් වල ලංකාවේ මරු දේවල් සිද්ධ වෙන බව නම් දකින්න ලැබෙනවා, මේ අතර ප්‍රධානම වන්නේ ජොලි සීයා සඳහා වන තරඟයට ඉතාමත් ප්‍රවේගකාරීව පිටියට පිවිස මඤ්ඤං කෙලින අපේ සෙෝමචංශ අයියයි. බොහෙෝම සෙෝවාන් වෙච්ච ස්වරූපයට හිටියත් තමන්ගේ සැබෑ හිස් බව ප්‍රකට කරමින් මඩ ගසන ආකාරය හාස්‍ය දනවන කරුණක් වූවද ඉතාමත් නිර්ලජ්ජිත බවයි මට නම් හැඟෙන්නේ.

පසුගිය දින වල ලංකාවට ආධාර දෙන්න එපා කියලා ලෙෝකෙ වටේ ගිය රනිල් මාමාට චුවින්ගම් එකක් හප හප ඉන්න කොට අමුතුම සත්ව කරුනාවක් පහල වෙලා.. ගොඩක් දේවල් තියනවා ලියන්න.. මගේ backlog එක ඉවර වූ වහාම නැවත වැඩට බහිමු එහෙනම්. (ඒත් මෙහෙ වටේටම Pub සහ Night Clubs තියෙන ප්‍රමාණය අනුව , වෙලාව තියෙයිද කියන එකත් ප්‍රශ්ණයක්. 😀 )

Explore posts in the same categories: arts

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s


%d bloggers like this: