ජොලි සීයාගේ සිහි මුර්ජා වී ඇත. තව නර නාටක බැලීමට නැවතත් පත්කර ගනිමු
“කසිප්පු නිසා සීනි හිග වෙලා “- අගමැති
පෙබ.19- ඊයේ හොරණ ගුරුගොඩ පැවති උත්සවයක් අමතමින් අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා බඩු මිල පිළිබද අදහස් පළ කළේය. එහි දී අගමැතිවරයා පැවසුවේ, සීනි හිගයක් ඇති නමුත් කසිප්පු ව්‍යාපාරයේ දී සිනී සදහා විශාල ඉල්ලුමක් පවතින බවය.
උපුටා ගැනීම ඊතලය වෙබ් අඩවියෙනි :
http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=1399:q-q-&catid=3:news-right
Advertisement
Explore posts in the same categories: comedy, politics, rathnasiri wickramanayake, sri lanka
Tags: politics, rathnasiri wickramanayake, sri lanka
You can comment below, or link to this permanent URL from your own site.