වසරේ හොඳම දේශපාලකයා (dumbass) තේරීමේ මහා තරඟයට සම්බන්දවෙන්න ඔබටත් ආරාධනා
අපේ සල්ලි වලින් සූදූ ක්රීඩාකරන දෙශපාලකයින්ගේ සැබෑ තත්වයන් එලිදරව් කිරීමට අද හැකියාවක් නැහැ. අල්ලස් හා දූශණ කොමිසම, කෝප් වාර්තාව, ස්වාධින අධිකරණ සහ පොලිස් කොමිසම් සියල්ල මේ වන විට අකර්මණ්ය කර තිබෙනවා. එබැවින් මෙම දේශපාලකයන්ගේ සැබෑ තතු, එනම් මොවුන්ගේ සැබෑ (නො)හැකියාව පිළිඹිබු වන ලෙස මොවුන්ව ශ්රේණිගත කිරීමකට හා මොවුන්ගේ (නො)හැකියාව ඇගයීමකට ලක් කර, ඒ මත පදනම්ව මහජන ඡන්දයෙන් පහත සඳහන් සම්මාන/ගෞරවනාම පිරිනැමීමට බලාපොරොත්තු වනවා.
එනම්, මෙතැන් පටන් සෑම වසරකම පහත සඳහන් වර්ගීකරණයන්ට අදාලව, ඔවුන්ට එම “කුසලතා සම්මාන” පිරිනැමෙනු ඇත. තවද, මීට අමතරව තවත් වර්ගීකරනයන් (categories) එක් කිරීමට අවශ්ය නම් ඒ බව කාරුණිකව දන්වන්න.
මෙම බ්ලොග් සටහනෙන් ඔබට ආරාධනා කරනවා පහත සඳහන් වර්ගීකරනයන් සම්බන්දයෙන් ඔබේ අදහස් උදහස් දන්වන ලෙස. මෙම වර්ගීකරනයන් නිසිලෙස තෝරාගත් පසුව, මෙම බ්ලොග් අඩවිය මඟින් පාඨක ඡන්දය විමසා අදාල වර්ගීකරණයන්ගෙන් සුදුසු දේශපාලකයින්ව තෝරාගනු ලැබේ.
කෑකෝ පප්පා – යටිගිරියෙන් හරසුන් වචන වලින් බෙරිහන් දෙන දේශපාලකයා
බයිලා චක්රවර්ති – බොරු පොරොන්දු බයිලා ක්රමයට ඇදබානු ලබන්නා
ජෝන් බාස් සම්මානය - මෝඩ තකතීරු තීරණ ගනු ලැබූ දේශපාලකයා
jackass – සදාචාර විරෝධි, අවනීතිමය ලෙස කටයුතු කරන දේශපාලකයා
dumbass – මෙය තමයි ඉහලම සම්මානය
ඥාතිසංග්රහ සම්මානය – මහජන මුදල්/දේපොල ඥාතිසංග්රහ සඳහා යොදාගන්නා
මාටියා – වැඩිම මුදලක් හොරකම් කරපු දේශපාලකයා ලෙස සලකනු ලබන්නා
සුදු අලියා සම්මානය – කිසිම වැඩක් නොකර මහජන මුදල් ගිලින ඇමතිවරයා
කම්මැලි & කාලකන්නි අමාත්යංශය – අකාර්යක්ශම අමාත්යන්ශය
කාබාසිනියා අමාත්යංශය – මහජන මුදල් නිකරුනේ නාස්තිකරන අමාත්යන්ශය
අල අමාත්යන්ශය – දැනට වැඩ අනාගෙන/නාගෙන සිටින අමාත්යන්ශය
ඉහත සඳහන් වර්ගීකරනයන්ට ඔබ විසින් යෝජනාකරන දේශපාලකයාගේ නම කමෙන්ට් එකක් මාරගයෙන් හෝ විද්යූත් තැපැල් මාර්ගයෙන්, පහත සඳහන් ආකාරයට අපට දන්වන්න:
වර්ගීකරණය – දේශපාලකයාගේ/අමාත්යයන්ශයේ නම
අපගේ විද්යුත් ලිපිනය : gravity.post@yahoo.com
පසුව එක් එක් වර්ගීකරණයන්ට අදාල දේශපාලකයාව/අමාත්යන්ශය මෙම බ්ලොග් එක මඟින් පවත්වනු ලබන ඡන්ද විමසීමෙන් තෝරාගනු ලැබේ.
Tags: best politician in sri lanka, politics, sri lanka
You can comment below, or link to this permanent URL from your own site.
November 25, 2009 at 8:51 am
කෑකෝ පප්පා – Weerawansalage wimal
බයිලා චක්රවර්ති – Mahindananda aluthgamage
ජෝන් බාස් සම්මානය – Rajathuma
jackass – Mervia
dumbass – Basil
ඥාතිසංග්රහ සම්මානය – Maharaja
මාටියා – Rohitha abegunawardene
සුදු අලියා සම්මානය – Agriculture Ministry
කම්මැලි & කාලකන්නි අමාත්යංශය – Helth Ministry
කාබාසිනියා අමාත්යංශය – Agriculture Ministry
අල අමාත්යන්ශය – Helth Ministry
November 25, 2009 at 10:07 am
කෑකෝ පප්පා – යටිගිරියෙන් හරසුන් වචන වලින් බෙරිහන් දෙන දේශපාලකයා
මර්වින්
බයිලා චක්රවර්ති – බොරු පොරොන්දු බයිලා ක්රමයට ඇදබානු ලබන්නා
මහින්ද
ජෝන් බාස් සම්මානය – මෝඩ තකතීරු තීරණ ගනු ලැබූ දේශපාලකයා
රනිල්
jackass – සදාචාර විරෝධි, අවනීතිමය ලෙස කටයුතු කරන දේශපාලකයා
හුගක් ඇත
dumbass – මෙය තමයි ඉහලම සම්මානය
රනිල්
ඥාතිසංග්රහ සම්මානය – මහජන මුදල්/දේපොල ඥාතිසංග්රහ සඳහා යොදාගන්නා
Hඋගක් ඇත
මාටියා – වැඩිම මුදලක් හොරකම් කරපු දේශපාලකයා ලෙස සලකනු ලබන්නා
හුගක් ඇත
සුදු අලියා සම්මානය – කිසිම වැඩක් නොකර මහජන මුදල් ගිලින ඇමතිවරයා
චම්පික
කම්මැලි & කාලකන්නි අමාත්යංශය – අකාර්යක්ශම අමාත්යන්ශය
නිමල්
කාබාසිනියා අමාත්යංශය – මහජන මුදල් නිකරුනේ නාස්තිකරන අමාත්යන්ශය
අල අමාත්යන්ශය – දැනට වැඩ අනාගෙන/නාගෙන සිටින අමාත්යන්ශය
නිමල්
November 25, 2009 at 11:06 am
කෑකෝ පප්පා – විමල් වීරවන්ශ පාඨලී චම්පක
බයිලා චක්රවර්ති – ඩලස් මහින්ද
ජෝන් බාස් සම්මානය – මැරවින් සුසිල් ප්රෙම්ජයන්ත්
jackass – මිලින්ද මොරගොඩ පොඩි යාපා
dumbass – මහ රජතුමාට තමා ඉහලම එක
ඥාතිසංග්රහ සම්මානය – මහ රජතුමා රුබෙල්ලා
මාටියා – බැසිල් රුබෙල්ලා
සුදු අලියා සම්මානය – කැබිනට් එකටම සම අයිතිය
කම්මැලි & කාලකන්නි අමාත්යංශය – සෞඛ්යය
කාබාසිනියා අමාත්යංශය – ජාතිය සංවර්ධයනය
අල අමාත්යන්ශය – සෞඛ්ය අධ්යාපන
November 25, 2009 at 2:08 pm
බාප්පා hari…
November 25, 2009 at 2:36 pm
@බාප්පා
ඔබ කියන කතාව ඇත්ත, ගොඩදෙනෙක් ඉන්න නිසා සමහර වර්ගීකරණ වලට එක්කෙනෙක්ව දාන්න අපහසුයි, මොකද ගොඩක් ඉන්න නිසා. හැබැයි අපි උත්සහ කරන්නේ ඉන්න ගොඩ දෙනාගෙන් වඩාත් සුදුස්සා
තෝරාගැනීමයි. ඔබේ ප්රතිචාරයට සහ අදහස් වලට බොහොම ස්තූතියි
November 25, 2009 at 10:00 pm
ජෝන් බාස් සම්මානය : නිමල් සිරිපාල ද? සිල්වා :සෙඃඛ්ය හා පෝෂණ අමාත්යංශය
November 30, 2009 at 4:12 pm
කෑකෝ පප්පා – වීරවංශ, බැක්ටිරියා සිරිපාල
බයිලා චක්රවර්ති – බන්දුල,මහ රජ්ජුරුවො
ජෝන් බාස් සම්මානය – රනිල්
jackass – මර්වින්
dumbass – මහ රජ්ජුරුවො
ඥාතිසංග්රහ සම්මානය – මහ රජ්ජුරුවො
මාටියා – සමාන තරගකරුවන් වැඩි නිසා නොදී ඉමු
සුදු අලියා සම්මානය – විශේෂණය කිරීම අපහසුයි
කම්මැලි & කාලකන්නි අමාත්යංශය – අධ්යාපන හා helth
කාබාසිනියා අමාත්යංශය – ජාතිය ගොඩනැගීමේ අමා.
අල අමාත්යන්ශය – Helth Ministry
December 23, 2009 at 11:19 am
කෑකෝ පප්පා = විමල් විරවංශ
බයිලා චක්රවර්ති = Mr: ධන රින / වට්ට ගාමිණි
ඥාතිසංග්රහ සම්මානය = මහරජු
කම්මැලි & කාලකන්නි අමාත්යංශය = නිමල් සිරි පාල ද සිල්වා /සුසිල් පෙම් ජයන්ත්