අයිය්යෝ මේ ගොං හැත්තට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ!

මීට කලින් අප විසින් පල කරල ලද වෙබ් සටහනක මෙලෙස සටහන් වුනා : “උක්ත විලාසිතාවට එරෙහි වනු වස් මෙම මහාචාර්ය තුමන් විසින් , කාන්තාවන්ද “අපේ කම” රැකෙනු පිනිස “අමුඩය” පැලඳිය යුතුයැයිද, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කලද… මම පුදුම නොවන්නෙමි…”

ඉතින් ඇත්තටම මම විහිළුවක් කලේ.. ඒත් ඉතිං අපේ අයියලාට විහිළුවක් වත් තේරෙන එකක්යෑ.. මෙන්න අමුඩෙ ජාතික ඇඳුම කරන්න යෝජනා කරනවා : http://jathikachinthana.blogspot.com/2009/01/as-national-dress-give-amudaya-lion.html

කාබයිඩ් කාපු උගුඩුවො ටිකක්වද කොහෙද :D

Explore posts in the same categories: fashion, sri lanka

One Comment on “අයිය්යෝ මේ ගොං හැත්තට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ!”

  1. දුකා Says:

    අබුද්දස්ස කාලේ . . . අනේ හනේ . . .


Comment: