Archive for May, 2009

අයිය්යෝ මේ ගොං හැත්තට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ!

May 28, 2009

මීට කලින් අප විසින් පල කරල ලද වෙබ් සටහනක මෙලෙස සටහන් වුනා : “උක්ත විලාසිතාවට එරෙහි වනු වස් මෙම මහාචාර්ය තුමන් විසින් , කාන්තාවන්ද “අපේ කම” රැකෙනු පිනිස “අමුඩය” පැලඳිය යුතුයැයිද, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කලද… මම පුදුම නොවන්නෙමි…”
ඉතින් ඇත්තටම මම විහිළුවක් කලේ.. ඒත් ඉතිං අපේ අයියලාට විහිළුවක් වත් තේරෙන එකක්යෑ.. මෙන්න අමුඩෙ ජාතික [...]