මේක කොමඩි කන්ට්‍රියක්.. මේක මගඩි කන්ට්‍රියක්
ඊයේ මට මගේ යාළුවෙක් එව්වා මෙන්න මේ ගීතය. මහා අල, බාල ලාමක ගීතයක්.. නමුත් කියන දේ නම් හරි..
ලොකු අක්කා “එයා-ලන්කා” එක විකුනලා කොමිසෙ ගහලා ලන්ඩන් ගිය කෑල්ල නම් සිරා…
චින්තන මහත්තයා බැරි බැරිස් ෆොන්සේකාට පිටි පස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින එකත් සියුම් ව කරලා තියෙනවා…
ලොන්ත පොල්, චව් නංගිලා ටිකක් වීඩීයෝ එකට දාලා කරන ගෝත නැටුම තමයි අල. නටනවා නෙමෙයි හරියට හරක් රංචුවක් ගොයම් පාගනවා වගේ ….
Tags: politics
You can comment below, or link to this permanent URL from your own site.
April 2, 2009 at 2:32 pm
සෑර්, ඉතින් ඕකට ‘අඳ බාල’ කියන්ඩ ඕනේ නෑනේ. ඒම ලැංවේජ් එකෙන් ලිව්වමනේ සෑර්ලා වගේ ඉස්කොලේ නොගිය මේ අපි වගේ සිම්පල් මෑන්ස්ලට මීටර් වෙන්නේ. නැතුව ‘හෝපළු වනපෙත- කම්පිත කරවන’ කිව්වම අපි චාටර්නේ.
April 2, 2009 at 3:44 pm
ම්….. මාත් මේක දැකල තියෙනවා. ගෝත නැටුමක් නං තමයි.
April 2, 2009 at 4:47 pm
ගෝත නැටුම් අඩු වුණා නම් පුතාලා දුලාට පෙනන්න තිබ්බා!
April 3, 2009 at 12:30 am
මේක නම් ගැලපෙන සින්දුවක්….අපේ ගොන්නු ගැන හොදට කියනවා…පන්හිද