Archive for April, 2009

මේක කොමඩි කන්ට්‍රියක්.. මේක මගඩි කන්ට්‍රියක්

April 2, 2009

ඊයේ මට මගේ යාළුවෙක් එව්වා මෙන්න මේ ගීතය. මහා අල, බාල ලාමක ගීතයක්.. නමුත් කියන දේ නම් හරි..

ලොකු අක්කා “එයා-ලන්කා” එක විකුනලා කොමිසෙ ගහලා ලන්ඩන් ගිය කෑල්ල නම් සිරා…
චින්තන මහත්තයා බැරි බැරිස් ෆොන්සේකාට පිටි පස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින එකත් සියුම් ව කරලා තියෙනවා…
ලොන්ත පොල්, චව් නංගිලා ටිකක් වීඩීයෝ එකට  දාලා කරන [...]