Archive for February, 2009

www.itn.lk හට නිවන් සැප ලැබේවා! (ITN වෙබ් අඩවියේ “අල” කතා වස්තුව)

February 5, 2009

අද උදේ පාන්දර පුවත්පත් මඟින් ජාතික නිදහස් දින සමරුව සම්බන්ද තොරතුරු කියවන විට ඒ සෑම එකකින්ම කියවූයේ මෙවර නිදහස් උළෙල ඉතාමත් අභිමානවත් අන්දමින් පැවැත් වූ බවයි.
ඉතින් ඒ නිසාම www.itn.lk වෙත යොමුවූයේ නිදහස් දින වැඩහටහන අයත් පුවත් විකාශණය නැරඹීමටයි. ITN රූපවාහිනි නාලිකාවේ පුවත් ඉදිරිපත් කිරීමත්, ඉදිරිපත් කරන පුවත් වල ප්‍රමුඛතාවය කිසිසේත්ම අනුමත නොකලද, ගුවන් හමුදා සංදර්ශණය [...]