Archive for December, 2008

අම්මාගේ සහ අප්පාගේ බූදලය වියදම් කර යලි ආරම්භ කිරීමට යන මිහින් ලංකා

December 30, 2008

අපේ රටේ මහජන දේපලවලට දේශපාලුවන් විසින් මේ තාක් කර ඇති හදිය, ඔවුනගේ මියගිය මෑණිවරුන්ට පොදු ජනතාව විසින් කරන පින් අනුමෝදන් කිරීමේ පුණ්‍ය ක්‍රියාවෙන්ම පැහැදිලිව දකින්නට ලැබෙන දසුනකි. පසුගිය 1977 සිට මේදක්වා මොවුන් විසින් පිල්ලි ගසා තිබෙන මුදලුත්, මහවැලි වැනි අසාර්ථක ව්‍යාපෘති තුලින් නාස්ති කර තිබෙන මුදල් සම්බාරයත් කොපමනදැයි ගනනය කලහොත් එය අපේ රට දශක ගනනාවක් [...]

විනෝදය සැපයීම සඳහා වන රාජ්‍ය ආයතනය – ICTA

December 30, 2008

බොහෝ රාජ්‍යය ආයතන මඟින් ජනතාවට විනෝදය සැපයීම පොදු ප්‍රවනතාවයක්. රජයත්, විපක්ෂයත් ටකරන් විමුක්ති පෙරමුනත් තරඟයට මෙන් විනෝදාස්වාදය සඳහා විහිළු සැපයුවද ඒ සියල්ල පරයමින් මුල්තැන දිනාගෙන සිටින්නේ  ICTA ආයතනය වීම ඇතැම් විට ඔවුනට ආඩම්බරයට කරුණක් විය හැක.
තොරතුරු තාක්‍ෂණය මඟින් රාජ්‍යයට සහ ජනතාවට සේවය කරනු වෙනුවට තමන්ගේ විකට ක්‍රියා මඟින් ජනතාවට විනෝදාස්වාදය ලබාදීමට පෙරදැරි කරගෙන කරන මෙම [...]

සර්ජියෝ අ(ග්)වේරෝ .. ලයනල් මෙසී.. විශිෂ්ඨත්වය අබියස… Sergio Aguero & Lionel Messi .. Rock on..

December 10, 2008

ලබන 2010 වසරේ පැවැත්වීමට නියමිත… මිහිකත මත තිබෙන ඉතාමත්ම විශිෂ්ඨතම ක්‍රිඩා මංගල්‍යය සඳහා මේ වන විට රටවල් 204 ක් සූදානම් වෙමින් පවතිනවා… (මේ ලිපිය ලියන මොහොත වන විට, මින් රටවල් කිහිපයක්ව ඉවතට විසිව ගොසින් ). මේ වන විට 2010 ලෝක පාපන්දු කුසලානය වෙනුවෙන් අවසන් වටය සඳහා කණ්ඩායම් තෝරාගැනීමේ තරඟ පැවැත්වෙනවා.
මෙම රටවල් අතරින් ආර්ජෙන්ටිනා [...]

මහාචාර්ය නලින් ද සිල්වා ඇන්ඩ් කොම්පැනි ටේලර්ස්, “අපේ කමට” අනුව තරුණ කාන්තාවන්ට ඇඳුම් මසන්නෝ

December 3, 2008

තරුණියන් විසින් ඉන පෙදෙස නිරාවරනය සේ ඇඳුම් පැලඳීම සම්බන්දව එක්තරා විශ්ව විද්‍යාලයක අලවා තිබූ පෝස්ටරයක් සහ ඒ සම්බන්දව මහාචාර්ය නලින්ද සිල්වා විසින් ‘The Island’ පුවත් පතෙහි සඳහන් කර තිබෙන විග්‍රහයක් දුටු මාහට, මගේ සිතේ ඇතිවූ සිතුවිලි සමුදාය මෙසේ සටහන් කරන්නට සිත්වුනි. ඔහු විසින් එහි ප්‍රකාශ කර තිබුනේ එම පෝස්ටරයේ අඩංඟු කරුනු සම්බන්ධව ඔහු සියළු වගකීම [...]