Microsoft වෙබ් අඩවියත් අල… තව කොහෙද ඉතින් :D
මට අවශ්‍ය වුනා Microsoft ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න. සාමාන්‍යයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට එනම් http://www.microsoft.com/$country_name යෙදූ විට එම රටට අදාල වෙබ් අඩවියට රැගෙන යනවා.. උදා : http://www.microsoft.com/Australia යෙදූ විට Australia වෙබ් අඩවියට රැගෙන යනවා Germany ලෙස යෙදූ විට Deutsch අඩවියට රැගෙන යනවා. වැරදි ලෙස අදාල රටේ නම සටහන් කලොත් Default Error පිටුවට රැගෙන යනවා.. (දෙවන ඇමුණුම බලන්න)
හැබැයි SriLanka කියලා ලංකාවේ නම සටහන් කලොත් මහා ලොකු Microsoft අඩවියත් අල.. හරියට ඒගොල්ලන්ගේ vista වගේ, අල.
පලමු ඇමුනුම බලන්න.
ඇමුණුම 1:
මේ සම්බන්දව ප්‍රශ්ණ කිහිපයක් තිබෙනවා..
1- ඔවුන්ට සාමාන්‍ය වියුණක් සාදාගැනීමට තරම්වත් පුළුවන් කමක් නැහැ ?
(අපි නම් හිතුවෙ ඔවුන් Windows මෙගෙයුම් පද්ධති SQL Server එහෙම අල කරගත්තත් සාමාන්‍යයෙන් මේ වගේ සරල දේවල් අල කරගන්නේ නැති බවයි, ඒත් මේ වගේ සරල දේවලුත් අල කරගන්නා බවයි පෙනෙන්නට තිබෙන්නේ
)
2. එසේත් නැත්නම් ඔවුන්ගේ Windows මෙහෙයුම් පද්ධතියේ අලයක්ද ?
3. ඔවුන් විසින් මෘදුකාංග ප්‍රවර්ධනයට බාවිතා කරන ඔවුන්ගේ මෙවලම් වල අවුලක්ද ?
4. ඔවුන්ගේ QA කට්ටිය හරියට වැඩේ කරලත් නැද්ද ?
ඉතින් මේ වගේ සරල දෙයක් කරගන්න බැරි Microsoft ආයතනයේ මෘදුකාංග භාවිතය අවදානම් නොවේද ?
ඉතින් මේකට කරන්න තියෙන්නේ Fedora , Debian හෝ Open Solaris දාගන්න එක.. සල්ලි යන්නෙත් නැහැ.. වැඩෙත් කෙරෙනවා.. ආරක්‍ෂිතයි.. Virus guard දාගන්න ඕනෙත් නැහැ.. Open Office වලින් පුළුවන් ඔක්කෝම කාර්යාලීය වැඩ ටික කරගන්න.. ඒකත් නිකන් හම්බ වෙන්නේ … ඉතන් තව මොනවද? යන්නකෝ Distrowatch එකට, ගිහිල්ලා කැමති මෙහෙයුම් පද්ධතියක් තෝරාගන්න.
හෙට 26-Nov-2008 වෙනකල් ඉවසන්න පුළුවන් නම් Fedora 10 ලබා ගන්න පුළුවන්.. . (මෙය 25-Nov-2008 දින තමයි ඇමෙරිකාවේ නිකුත් කරන්නේ.. .. ඒ කියන්නේ අපේ වේලාවෙන් 11PM එහෙමත් නැත්නම් 26 වනදා පාන්දර)
ඇමුණුම 2:
වැරදි ලෙස අදාල රට සනිටුහන් කල විට නිසියාකාරව Error පිටුවට රැගෙන යනු ලබනවා. හැබැයි SriLanka කියලා සටහන් කලොත් අල.
Microsoft යනු අදාල ආයතනයේ නාමය වන අතර Vista , SQL Server , Windows යන සියල්ල එම ආයතනය විසින් නිපදවනු ලබන මෘදුකාංග බැව් කාරුණිකව සලකන්න.
Tags: web
You can comment below, or link to this permanent URL from your own site.

November 25, 2008 at 1:56 pm
මට පේන හැටියට Microsoft අපිව අල කරල වගේ.. අපි Genuine Microsoft Products දැකලවත් නෑනෙ.
November 25, 2008 at 2:07 pm
Hehe that’s cool. Is the problem with microsoft Sri Lanka People?
November 25, 2008 at 2:32 pm
lol…nice ….
November 25, 2008 at 2:47 pm
Well, dangit, I can’t even read that.
November 26, 2008 at 1:46 am
@chanux
This Error is thrown from their official (main) site .. hence, I doubt m$ local guys are responsible for this but their core web development team
@shaakunthala
not much of a difference in m$ original products. i’m using a license copy of vista on one of my laptops.. it sucks!
(sorry, i don’t have sinhala support on this laptop)
November 26, 2008 at 3:02 am
hey, wahts wrong with you guys……..just because of one error…u r throwing Mic…in to the trash bin? They are the ones who made ordinary peoples computers possible….
November 26, 2008 at 3:08 am
hehe good find macho,
even im not happy about the way M$ SL works as well, they even try to SPAM people out as well, good find guys ! hehehe
here’s my post about them
http://sinhala.kalingasblog.com/2008/04/23/microsft-srilanka-or-spamsoft-srilanka/
http://sinhala.kalingasblog.com/2008/05/06/microsoft-sri-lanka-%e0%b6%af-%e0%b6%b1%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-spamoft-sri-lanka-%e0%b6%af-follow-up-1/
http://sinhala.kalingasblog.com/2008/08/01/microoft-sri-lanka-%e0%b6%af-%e0%b6%b1%e0%b7%90%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-spamoft-sri-lanka-%e0%b6%af-follow-up-2/
hehe, i think M$ SL ppl may need to good kick in there back !
November 26, 2008 at 3:29 am
නියමයි, සටහන
November 26, 2008 at 3:04 pm
@Poojitha
i have answered poojitha’s concerns with having ME in front of my responses.
poojitha : hey, wahts wrong with you guys……..
. Please read the blog again, very carefully.
ME : There’s nothing wrong with us.. don’t you see what’s wrong with whom ?? are you dumb ? it’s the m$ having issues on their official web, *not* us, there’s nothing wrong with us
poojitha : just because of one error…u r throwing Mic…in to the trash bin?
ME : dude, we respect *real* software bugs, they do exist in any application. but *not* this type of “application” level primitive folly. m$ folks talk about web, standards tools, fault tolerance and boast so much about their crappy stuff.. so where are they ? they can’t simply handle such a primitive thing.. isn’t it ?
poojitha : They are the ones who made ordinary peoples computers possible….
ME : nope, they’re the ones who make our lives more miserable with unstable bits and pieces they ship. FYI.. when windoez 95 was released, IBMs OS2 was a better operating system and also Apple Macintosh. they were really good at making good computers and operating systems, but they were not smart enough to fool people .. fool bunch of morons like you… so m$ folks are not smart enough to develop better systems but really good at fooling people.. and making use of morons like you to promote their crappy software.
finally, i don’t mind you bark hard on behalf of m$, but first .. obtain a licensed copy of your so called windoez. then you have your rights to voice.. right now, you’re a thief , which you have accepted in public… where the law enforcement agencies could arrest you for using pirated software .. which is a crime..
EVIDENCE :
———————
http://groups.google.com/group/itlecturer/msg/766df0d43c7991ab?hl=en