මට අවශ්‍ය වුනා Microsoft ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න. සාමාන්‍යයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියට එනම් http://www.microsoft.com/$country_name යෙදූ විට එම රටට අදාල වෙබ් අඩවියට රැගෙන යනවා.. උදා : http://www.microsoft.com/Australia යෙදූ විට Australia වෙබ් අඩවියට රැගෙන යනවා Germany ලෙස යෙදූ විට Deutsch අඩවියට රැගෙන යනවා. වැරදි ලෙස අදාල රටේ නම සටහන් කලොත් Default Error පිටුවට රැගෙන යනවා.. [...]
Archive for November, 2008
Microsoft වෙබ් අඩවියත් අල… තව කොහෙද ඉතින් :D
November 25, 2008කල් යනකොට දෙල් වෙන Dell Laptops [Dell sucks!]
November 23, 2008පලමුවෙන් මා ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමට යනවිට fujitsu එකකට තමයි ඇහැ ගහගෙන හිටියේ. නිරතුරුවම ගමනා ගමනයේ යෙදෙන නිසා එහි සම්මත බැටරිය මඟින් ලබාදෙන පැය 7ක පමණ අයු කාලය මගේ සිත්ගත්තා.. මා එවකට සේවය කල ආයතනයේදී භාවිතා කල fujitsu ලැප්ටොප් එක ඉතාමත් රළු ලෙස භාවිතා කලද, එහි කිසිදු දෝශයක් නොවීය. එනමුත් මා හට අවශ්‍ය processor වේගය [...]
here i go again ..
November 21, 2008Here I go again ..
Goin down the only road I’ve ever known…..
අද සිකුරාදා.. ….. සිකුරාදා කියන්නේ… ගොඩක් දිග දවසක්… බොහෝ දේ සිදුවෙන දවසක්.. සතියේ වෙහෙස මහන්සිය නිවා ගන්නා.. අළුත් ප්‍රබෝධයකින් යුතුව ඊලඟ සතිය ආරම්භ කරන්න අත්තිවාරම දමන්නේ මෙතනින්.. … සිකුරාදා දිනයට කෙතරම් ප්‍රේම කරනවාද කියලා කිව්වොත්.. සෙනසුරාදා පාන්දර 3,4,5 වෙනකල් කොත්ත මල්ලි සහ රනවරා පානය [...]
සමීර ද අල්විස්ගේ (Sameera De Alwis) xAurora , SLIIT , නිසි බලධරයින්ගේ වගකීම සහ නීතිය
November 18, 2008Action against Sameera De Alwis’ Fake xAurora ?
සමීර ද අල්විස් විසින් කර තිබෙන ප්‍රෝඩාව මේ වන විට හෙළිදරව්වී හමාරයි. එනමුත් එමඟින් ප්‍රශ්ණ රාශියක් මේ වන විට මතුකර තිබෙනවා. ඔහු විසින් ප්‍රකාශකර තිබෙන කරුණු සහ මෙතෙක් සිදුවූ කරුනු කාරනා සලකා බැලීමේදී පෙනී යන්නේ මොහු වංචනිකයකු බවයි. එසේ නම්, අදාල බලධාරීන් සහ නීතිය මොහුට විරුද්ධව ක්‍රියා නොකරන්නේ [...]
රනිල් නොහොත් බැරි බැරිස්ගේ අලුත්ම විගඩම : GSP+ සඳහා *රජයට සහය දීම
November 14, 2008ඇඟළුම් කර්මාන්තය සඳහා ලබාදෙන GSP+ සහනාධාරය දිගටම ලබාගැනීම සඳහා රජයට උදව් කරන බැව් රනිල් බ්‍රේස්ලට් විසින් මෑතකදී ප්‍රකාශ කර තිබුනි. බැලූ බැල්මට මෙය සුබවාදී පෙර නිමිත්තක් ලෙස බාහිරව පෙනුනද, කරුණු කාරනා නිසි ලෙස අධ්‍යයනය කරන විට ප්‍රත්‍යක්ෂ වන සත්‍ය නම් දැනට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුවෙන යුදමය ක්‍රියාමාර්ගයන් අඩපන කිරීම අරඹයා කරන තවත් එක් දේශද්‍රෝහී [...]