ජැකාගේ අබා සිනමා නස්පැත්තිය
මේ දිනවල අබා චිත්‍රපටිය සම්බන්ධයෙන් වඩා පුළුල් කතිකාවක් ගොඩනැගෙන මේ මොහොතේ, ඒ සම්බන්ධව ලිවීමට සිත්විය. අබා ගැන ඉතිහාසය, සිනමාව තාක්‍ෂනය සම්බන්ධව අල්ප මාත්‍රයක හෙෝ දැනුමක් නොමැති “අපතයන්” සහ “හාල් පාරුවන්” අතිශෙෝක්තියෙන් යුතුව පාරම් බාන හෙයින් මේ සම්බන්දව විවරණය කිරීමට අදහස් කලෙමි.
අබා කතා වස්තුව:
——————
අබා චිත්‍රපටිය තුලින් මෙහි ඉතිහාසගත කතා වස්තුවට හා ජන විඤඥාණයට [...]