අපේ සෝමවංශ සහෝදරයට රනිල් මාම වැල්පෙනෙල බොන්න දීලාවත්ද ?

Posted March 13, 2010 by rain king
Categories: comedy, politics, sri lanka

Tags: , ,

සාමාන්‍යයෙන් කෙනෙක් වයසට යනකොට ඒ පුද්ගලයා ජීවිතය සහ සමාජය ගැන මනා පරිනත බවක් ලබනවා. අපි සාමාන්‍යයෙන් ඔවදනක් පවා ලබා ගැනීමට පෙලඹෙන්නේ වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකුගෙන්, මොකද ඔවුන් ජීවිතය ගැන අපට වඩා යමක් අවබෝධ කරගෙන තිබෙන නිසා.කු

දේශපාලන පක්‍ෂයක හෙන්චයියලා කුමක් කලද,  නායකු යනු සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්‍ෂව තැන්පත් මනා හික්මවීමක් ඇති පුද්ගලයකු බව ඉතිහාසය විසින් පෙනවා දී තබෙනවා. අපි දැක තිබෙන පරිනත නායකයින් මෙලෙස කවදාවත් මිනිසුන් ආමන්ත්‍රනය කරලා නැහැ. ගාමිනි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයින්ගේ දේශපාලන මතවාද අනුමත නොකලද ඔවුන් මහත්මා දේශපාලකයින් ඒ වගේම හොඳ නායකයින්. අපේ ඉතිහාසය දිහා බැලුවොත් අපිට ඉඳලා තියෙන්නේ සතුරන්ටත් ගරු කරපු රජ වරුන්.


හැබැයි ජනතාවාදී ජනතාවගේ පක්‍ෂයක් කියන ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ උන්නැහේ නම් කතා කරන්නේ අර ලයිම් වලා නගරං දාන අයියලා කතා කරන බජාර් බාශාවෙන්.  හැබැයි මේ හාදයා මෑතක් වන තුරු හොඳ සිහියෙන් හිටියා. මට මතක හැටියට මුන්නැහේට මේ විදියට සිහිමුර්ජා වෙලා අඤ්ඤ කොරොඤ්ඤං වෙලා පිස්සුවෙන් වගේ දොඩවන්න ගත්තේ රනිල් ප්‍රමුක UNP එකත් එක්ක එකතු වෙලා ජෙනරාල් ගොයියා දිනවන්න වැඩ කලාට පස්සේ.

හැබැයි මේ පරාද වෙන හැටියට මුන්නැහෙගේ සිහි විකල් නොවී තියෙයි කියලා හිතන්නත් අමාරුයි. ඉතින් මේ උන්දැගේ වයස ගැනවත් හිතලා මේ නහින දෙහින වයසේ ඉන්න මුන්නැහේට විවේක සුවයෙන් ඉන්න සැලසුවානම් තමයි හොඳ ? නැත්නම් ඔය මැජික් අරිෂ්ට, වැල්පෙනෙල බොන්න දීලා මේ වයසක කොලොප්පං ජිංගගේ විසේ නග්ගවලා මේ පිස්සුවෙන් වගේ කෑගහන හැටියට මුන්නැහේගේ නහරයක් එහෙම පුපුරලා මුරුත කලාබරේ ගැහුවොත් අපිට විනෝදය සපයන තවත් එක ජොලි සීයා කෙනෙක් නැති වෙනවා නොවෑ.

ජොලි සීයාගේ සිහි මුර්ජා වී ඇත. තව නර නාටක බැලීමට නැවතත් පත්කර ගනිමු

Posted February 22, 2010 by rain king
Categories: comedy, politics, rathnasiri wickramanayake, sri lanka

Tags: , ,

“කසිප්පු නිසා සීනි හිග වෙලා “- අගමැති

පෙබ.19- ඊයේ හොරණ ගුරුගොඩ පැවති උත්සවයක් අමතමින්  අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා බඩු මිල පිළිබද  අදහස් පළ කළේය. එහි දී අගමැතිවරයා පැවසුවේ, සීනි හිගයක් ඇති නමුත් කසිප්පු ව්‍යාපාරයේ දී සිනී සදහා විශාල ඉල්ලුමක් පවතින බවය.

උපුටා ගැනීම ඊතලය වෙබ් අඩවියෙනි :

http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=1399:q-q-&catid=3:news-right

why should we elect Mahinda again ?

Posted January 25, 2010 by rain king
Categories: politics, sri lanka

Tags: ,

True, we have a fair bit of criticism against Mahinda. We all expect a change, but this change can’t take us from BAD to WORSE.

Sarath Fonseka (SF) contesting, not because he loves the country or its people, but he’s worried over removing his powers and what the government did to him. In other words, due to his “Personal Matters”. :-D

When this election campaign started, we had some faith on an “Alternative” candidate for we were expecting a change. But sadly Sarathe Fonseka kept on compromising his own words. The Sunday Leader story is a very good example, that he’d do anything for the sake of power with his goons. ;-)

The words he was using during public meetings and media proved some of the allegations raised by many opponents on what he would be.

Sarath Fonseka doesn’t carry the bare minimal decency for his opponents, a sign which we expect from a person representing a civilized society. Instead, his insulting words proved his caliber and what/whom he represents in a civilized society.

We need democracy at first, which is the most important thing besides the rest, we can’t expect democracy from JVP+UNP led SF. If you are aware of their past, that speaks the truth.. and reveal you who they are and for what they’re up to. SF doesn’t have any goods to back what he’d presented as his “proposal” to build the country other than empty words.

If you’ve had observed his meetings, he spent 90% of his time bashing others. We didn’t expect the same petty politics from him. But a mature approach on building the country, which we sadly didn’t see throughout his campaign.

We need a change, but that change can’t be Sarath Fonseka, he had already proved who he is.  Even though Mahinda isn’t that good either, we’re left with not much options but Mahinda.

At least we know Mahinda didn’t sell any state properties/organisations like what Chandrika and Ranil did. At least he demonstrated that he’s indeed a good leader when coping with the international pressure during the last phase of the war.

If people want to screw up and regret and repent for their entire life span, they can go ahead and vote for SF… you can live with disaster..

If you want to prevent the disaster, what’s hanging by a thread.. Mahinda would be the ultimate choice. Therefore, I recon voting Mahinda at this crucial stage is the best decision , you could take.

වසරේ හොඳම දේශපාලකයා (dumbass) තේරීමේ මහා තරඟයට සම්බන්දවෙන්න ඔබටත් ආරාධනා

Posted November 25, 2009 by rain king
Categories: කොමිස්, වංචා සහ දූෂණ, best politician in sri lanka, politics, sri lanka

Tags: , ,

අපේ සල්ලි වලින් සූදූ ක්‍රීඩාකරන දෙශපාලකයින්ගේ සැබෑ තත්වයන් එලිදරව් කිරීමට අද හැකියාවක් නැහැ. අල්ලස් හා දූශණ කොමිසම, කෝප් වාර්තාව, ස්වාධින අධිකරණ සහ පොලිස් කොමිසම් සියල්ල මේ වන විට අකර්මණ්‍ය කර තිබෙනවා. එබැවින් මෙම දේශපාලකයන්ගේ සැබෑ තතු, එනම් මොවුන්ගේ සැබෑ (නො)හැකියාව පිළිඹිබු වන ලෙස මොවුන්ව ශ්‍රේණිගත කිරීමකට හා මොවුන්ගේ (නො)හැකියාව ඇගයීමකට ලක් කර, ඒ මත පදනම්ව මහජන ඡන්දයෙන් පහත සඳහන් සම්මාන/ගෞරවනාම පිරිනැමීමට බලාපොරොත්තු වනවා.

එනම්, මෙතැන් පටන් සෑම වසරකම පහත සඳහන් වර්ගීකරණයන්ට අදාලව, ඔවුන්ට එම “කුසලතා සම්මාන” පිරිනැමෙනු ඇත. තවද, මීට අමතරව තවත් වර්ගීකරනයන් (categories) එක් කිරීමට අවශ්‍ය නම් ඒ බව කාරුණිකව දන්වන්න.

මෙම බ්ලොග් සටහනෙන් ඔබට ආරාධනා කරනවා පහත සඳහන් වර්ගීකරනයන් සම්බන්දයෙන් ඔබේ අදහස් උදහස් දන්වන ලෙස. මෙම වර්ගීකරනයන් නිසිලෙස තෝරාගත් පසුව, මෙම බ්ලොග් අඩවිය මඟින් පාඨක ඡන්දය විමසා අදාල වර්ගීකරණයන්ගෙන් සුදුසු දේශපාලකයින්ව තෝරාගනු ලැබේ.

කෑකෝ පප්පා – යටිගිරියෙන් හරසුන් වචන වලින් බෙරිහන් දෙන දේශපාලකයා
බයිලා චක්‍රවර්ති – බොරු පොරොන්දු බයිලා ක්‍රමයට ඇදබානු ලබන්නා
ජෝන් බාස් සම්මානය -  මෝඩ තකතීරු තීරණ ගනු ලැබූ දේශපාලකයා
jackass – සදාචාර විරෝධි, අවනීතිමය ලෙස කටයුතු කරන දේශපාලකයා
dumbass – මෙය තමයි ඉහලම සම්මානය
ඥාතිසංග්‍රහ සම්මානය – මහජන මුදල්/දේපොල ඥාතිසංග්‍රහ සඳහා යොදාගන්නා
මාටියා – වැඩිම මුදලක් හොරකම් කරපු දේශපාලකයා ලෙස සලකනු ලබන්නා
සුදු අලියා සම්මානය – කිසිම වැඩක් නොකර මහජන මුදල් ගිලින ඇමතිවරයා

කම්මැලි & කාලකන්නි අමාත්‍යංශය – අකාර්යක්ශම අමාත්‍යන්ශය
කාබාසිනියා අමාත්‍යංශය – මහජන මුදල් නිකරුනේ නාස්තිකරන අමාත්‍යන්ශය
අල අමාත්‍යන්ශය – දැනට වැඩ අනාගෙන/නාගෙන සිටින අමාත්‍යන්ශය

ඉහත සඳහන් වර්ගීකරනයන්ට ඔබ විසින් යෝජනාකරන දේශපාලකයාගේ නම කමෙන්ට් එකක් මාරගයෙන් හෝ විද්‍යූත් තැපැල් මාර්ගයෙන්, පහත සඳහන් ආකාරයට අපට දන්වන්න:
වර්ගීකරණය – දේශපාලකයාගේ/අමාත්‍යයන්ශයේ නම
අපගේ විද්‍යුත් ලිපිනය : gravity.post@yahoo.com

පසුව එක් එක් වර්ගීකරණයන්ට අදාල දේශපාලකයාව/අමාත්‍යන්ශය මෙම බ්ලොග් එක මඟින් පවත්වනු ලබන ඡන්ද විමසීමෙන් තෝරාගනු ලැබේ. :-D

මහරජතුමා සහ අබිලික් දූපත ඉන්දියානු කට්ටඩියින්ගේ යටත් විජිතයක්ද ?

Posted November 20, 2009 by rain king
Categories: politics, sri lanka

Tags: ,

අද ලංකාදීප පත්‍රයේ තිබෙනවා මෙහෙම පුවතක්: “ජනාධිපතිවරණ තීන්දුව නැකතට”. එම පුවතෙන් ගම්‍ය වන යතාර්ථය නම් අපේ රටට වැදගත් තීරණ ගන්නේ අපේ රජතුමා නොව ඉන්දියාවේ ඉන්න කට්ටඩියෝ බවයි. ඒ කියන්නේ අපි තාම ඉන්දියානු සාස්තර කාරයින්ගේ, යන්තර මන්තර කරුවන්ගේ වහළුන් බවයි.

සාමාන්‍යයෙන් රටක වැගත් තීරන ගනු ලබන්නේ රටේ නායකයා මිසක් කට්ටඩියෝ නෙමෙයි, එහෙත් අපේ රටේ එබඳු සම්ප්‍රදායක් නොමැත. අපේ රටට අදාල වැදගත් තීරන ගනු ලබන්නේ ඉනිදියානු කට්ටඩියන් බවයි මින් පැහැදිලි වෙන යථාර්තය.

අනෙක් කරුන නම්, අපේ රටේ නායකතුමාගේ සිට බොහෝ දෙනෙක් හදිස්සියේ මුත්‍රා කරන්න සිදුවුනත් වෙලාව සහ රාහු කාලය බලා එය සිදුකලද, මෙතෙක් ඔය සාස්තර, යන්තර මන්තර ගුරුකම් කාරයින්ගේ උපදෙස් පිලිපැද කරපු කිසිදෙයකින් රටට නම් සුගතියක් වී නොමැත. අනෙක, දියුණු රටවල් බොහෝමයක් තාක්ෂණය සහ කර්මානත ආදියෙන් දියුනු වී තිබෙන්නේ ඔය යන්තර මන්තර කරුවන්ගේ උපදෙස් පිලිපැදීමෙන් නොව, ඔවැනි ප්‍රාථමික ලඳ බොලඳ ක්‍රියා වලින් බැහැරව, කැපවීමෙන් තම බුද්ධියට ඉඩ දී ක්‍රියා කිරීම හේතුවෙනි.

එබැවින් දැන්වත් ඔය මිථ්‍යා මනස්ගාත වලින් බැහැරව, රටට අදාල තීරන තම බුද්ධියට ඉඩදී ජනතාවට ප්‍රයෝජනයක් වෙන ආකාරයට ගනු ලබන්නේ නම්, යහපත්ය මහරජතුමනි. තවද, තම දෙපයින් සිටගෙන, ආත්මවිශ්වාසය වඩවාගෙන එසේ කරන්නේ නම්,  අපේ රජානන් ඉන්දියාවේ සාස්තර කරුවන්ගේ රූකඩයක් නොවන බව සැමදෙනා මින් වටහා ගනු ඇත.

මීට ඔබේ රට වැසියා,
කීකරු ඌගුස් සිඤ්ඤෝ

 

ශ්‍රී ලන්කා තලෙයිබාන්වරු සමග සන්චාරක කර්මාන්තය දියුනු කිරීම

Posted August 23, 2009 by rain king
Categories: arts

Tags: , , ,

අද දිවයින පත්තරේ තිබ්බ පසුගියදා හික්කඩුවේ පැව්ති හික්කා 2009 ගැන. මේ පුවත දැකල මට මෙහෙම් හිතුනා..

http://www.divaina.com/2009/08/23/feature18.html
මේ විදියට, ගල් යුගයේ විදියට හිතන තලේයිබාන් වරුන් ඉන්න රටක කොහොමද සන්චාරක කර්මාන්තය නගා සිටුවන්නේ?
මෙම ලිපිය ලියලා තියෙන්නේ ලින්ගික ඉරිසියාවෙන් සහ කුහක කමින්. තමන්ට ලබාගැනීමට නොහැකි සතුටක් අනුන් ලබා ගැනීම නිසා…ඇතිවු ඉරිසියාවෙන්. මෙවැනි මාන්සික රෝගීන් ඉන්න කොට කොහොමද සන්චාරක කර්මාන්තය දියුනු කරනේ ?

ඩිනර් ඩාන්ස් එකකට යන්නෙ, නටලා විනෝද වෙන්න මිසක් සිල් සමාදන් වෙන්න නෙමෙයි නේ. ඉතින් මේක තේරුම් ගන්න බැරි ජනමාධ්‍ය අම්බරුවන් සිටීම ගැන ඇත්තටම කනගාටුවට කරුනක්. තමුන්ගේ දැලි රැවුල තියෙන කාලෙ ඕවා කරන්න හම්බ වුනේ නැහැ කියලා, දැන් ඉන්න එවුන් ඒවට පලි නැහැ. ඒක ඒකාලෙ තමුන්ගෙ බැරි කම.

ඇරත් මොකක්ද ඔය ලන්කාවේ තියෙනවායි කියන මහා ලොකු සන්ස්කෘතිය සහ සදාචාරය? ලන්කාවේ ඉන්නේ වැඩි හරියක් විනයක් නැති මහා කාලකණ්නි ජාතියක්..

- පාරක වාහනයක යන්න දන්නේ නැහැ
- බස් එකක කෙල්ලෙකුට තනියම යන්න බැහැ ජැක් ගහන්වා එහෙම නැත්නම් කොහේ හරි අත පත ගානවා
- ගෑනියෙකුට තමන්ගෙ මිනිහ එක්කවත් පාරෙ යන්න් බැහැ
- ගාලු මාතර දුම්රියෙ යන්නේ මිනිස්සුද නැත්නම් හරක්ද, සත්තුද කියලා හිතෙනවා. වටේ ඉන්න මිනිස්සුන්ව පෙරලගෙන දුවන්නේ. (අනුන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ වැඩේ කෙරෙන්වනම්)
- ගාලු මාතර කන්තෝරු කෝච්චියෙ යන හැටි ඉතින් කිය්න්න ඕනෙ නැහැනේ ;-)
- වෙලාවකට වැඩක් කරන්නෙ නැහැ
- තාත්තා දුවව දූශනය කරනවා..
- ලන්කාවෙ ගැහැනු මැද පෙරදිග තම්බිලාගේ අත පල්ලෙන් වැටිලා බැලමෙහෙවර කම් කරනවා
- දෙමලුකුගේ අයිතිවසිකම් ගැන කතා කලොත් ඌ කොටියෙක් කියලා හන්වඩු ගහනවා
- පොලීසියට විනයක් නැහැ, තමන්ගේ බලය අයුතු විදියට බාවිතා කරනවා අහින්සකයින්ව තලන්න පෙලන්න
- පගාව නොදී වැඩක් කරගන්න බැහැ රාජ්‍ය ආයතනයකින්
- දේසපාලුවෝ හතර අතේ නය වෙලා, අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින් හතර වරම් ගහනවා…
- විදේශ ඇමති, තමන්ගේ අම්මාගේ අප්පාගේ බූදලය කියලා හිතාගෙන මහජන මුදල් වලින් තමන්ගේ පවුල නඩත්තු කරනවා
- නිදහස් අධ්‍යාපනයත් හාන්සියි. අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට විභාග ප්‍රශ්ණ පත්‍රයක් වත් හද ගන්න බැහැ

පුලුවන් නම් මේවා ගැන ලියලා.. මේ අයාලේ ඉබාගාතේ ඇවිදගෙන යන ජාතිය දැනුව්ත් කරන්න. ඒකයි ජතික පුවත් පතක වගකීම. නැතුව් දැලි රැවුල් තියෙන කොල්ලන්ගේ අධෝමුකය ගැනවත්, උන් පිටකරන වාතයේ තියෙන ගද සුවද ගැනවත්, උඩුකය නිරුවත් ගෑනුන්ට තනපට ඇන්දවීමවත් නෙමෙයි කල යුත්තේ.

installing debian lenny

Posted July 28, 2009 by rain king
Categories: computers, debian, debian lenny, how to upgrade from debian lenny to squeeze, installing debian, java, laptops, technology

Tags: , , ,

after using almost ~14 months, i left my laptop aside. to dust and dirt to build in. i hardly use it for any important work for i couldn’t get a good linux distribution to run on it. but my linux friends insisted, that i should use a good linux distribution. the internet connectivity isn’t all that good at my place at kegalle. i had to spend couple of days at the office, downloading debian at the speed of 40kbps :-D

i tried fedora, mandriva, ubuntu, knoppix and fall back to fedora for it was the less problematic one off the given three. but sadly, i couldn’t enjoy the ride on fedora as the system started to hang every now and then, with providing lesser information to diagnose what’s the problem is. my friend asked me, not to use ubuntu, claiming it doesn’t adhere the ethics of real open source culture. . i installed fedora once and it was ok. but unfortunately, i didn’t find it stable on my laptop.

i picked debian lenny (5.0.2 64bit), since my processor : intel P8700 supports 64bit. the installer is really awesome. it won’t kick you off when there’s an issue. it gives you the optionality to go back to any point, during the installation process.

installation:
——————–
the installer has improved quite a lot. you can perform the installation with one cd/dvd or switching to the network installation; although there are many other ways to perform the same. i was doing my installation using a single debian dvd image. the wifi drivers for intel 3945/4965 cards weren’t pre-built in the kernel, though it’s supposed to be.

initial wifi/network configuration
——————————————————–
in case if the installer fails to load the correct wifi firmware for your wireless card, it lets you to provide the wifi firmware using a flash stick (usb flash memory). even though the wifi driver gets picked off the usb flash, by the installer, it may not configure your wireless device, during the installation. when this happens, don’t try to configure your wireless connection manually.  if you do, you have more problems with the network manager, it may not pick your wireless configuration, if you do it manually. hence, if the installer fails to configure wireless connection even though you have given it with the correct firmware, you have to safely ignore the wireless connection configuration at this point. you can do this by telling the installer that you would carry out wireless configuration at a later time.

package selection:
——————————–
just install the base system. the debian package managemer is so powerful that you could install what you want at anytime. in case if you have downloaded all debian dvd’s, don’t try to offer them to be scanned at this stage, for it’s time consuming. you can add all the dvd’s you have to the repository, to  /etc/apt/sources.list , using the following command

apt-cdrom add


removing the crappy java-gcj-compat
————————————————————–
the gij is a part of java-gcj-compat library, you can safely remove this and its dependents (which includes openoffice, for it uses this crappy library). once you remove java-gcj-compat, call apt-get autoremove to get rid of all the stale libraries, which are in limbo.

when you remove java-gcj-compat, it will also remove its dependents: openoffice impress and calc. however, you can reclaim them once you install sun’s jdk :

apt-get remove java-gcj-compat
apt-get autoremove

apt-get install sun-java6-jdk
apt-get install openoffice.org-impress
apt-get install openoffice.org-calc



configuring network:
————————————
once the installation is done, you can install network-manager and other bits and pieces you would like to have on your system. but before installing the network manager, it’s better to configure your network. if you’re using a wireless modem, you have to install wvdial and configure it to your liking. the default wvdial.conf looks bit dodgy and it points to /dev/modem when the device is mounted on /dev/ttyUSB0. i’m using e-220 modem, to add mobility.
apt-get install network-manager
apt-get install wvdial

installing the nvidia driver (the debian way)
—————————————————————————
the nvidia driver installation went pretty well. the debian wiki will guide you on each step, there are missing bits and pieces:  the dpkg-reconfigure xserver-xorg won’t create /etc/X11/xorg.conf , it seems bit buggy. so you have to run nvidia-xconfig :

apt-get install nvidia-xconfig
nvidia-xconfig

configuring bluetooth service
————————————————–
adding a bluetooth mouse isn’t that hard either, once you install bluetooth support via “apt-get install bluetooth“. you may have to set HIDD_ENABLED=1 at /etc/default/bluetooth, else you might start receiving an error message when trying to add a bluetooth mouse to the system.

by calling hidd –search command, it would show you the number of listed bluetooth compatible devices, if you had already attempted to add any device(s), it’s/they are added at this point. but make sure to restart bluetooth service prior to this step. now you’re ready to roll.

/etc/init.d/bluetooth restart

web cam worked, just out of the box. so no configuration needed :-)

upgrading to the latest testing branch, squeeze:
———————————————————————————-
just three commands to get this done ;-) edit /etc/apt/sources.list and have the following repo info :

deb http://http.us.debian.org/debian squeeze main contrib non-free
deb-src http://http.us.debian.org/debian squeeze main

aptitude update
aptitude install apt dpkg aptitude
aptitude full-upgrade

now you’re using debian squeeze :-)

අයිය්යෝ මේ ගොං හැත්තට විහිළුවක් වත් තේරෙන්නේ නෑනේ!

Posted May 28, 2009 by rain king
Categories: fashion, sri lanka

මීට කලින් අප විසින් පල කරල ලද වෙබ් සටහනක මෙලෙස සටහන් වුනා : “උක්ත විලාසිතාවට එරෙහි වනු වස් මෙම මහාචාර්ය තුමන් විසින් , කාන්තාවන්ද “අපේ කම” රැකෙනු පිනිස “අමුඩය” පැලඳිය යුතුයැයිද, එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස නිර්දේශ කලද… මම පුදුම නොවන්නෙමි…”

ඉතින් ඇත්තටම මම විහිළුවක් කලේ.. ඒත් ඉතිං අපේ අයියලාට විහිළුවක් වත් තේරෙන එකක්යෑ.. මෙන්න අමුඩෙ ජාතික ඇඳුම කරන්න යෝජනා කරනවා : http://jathikachinthana.blogspot.com/2009/01/as-national-dress-give-amudaya-lion.html

කාබයිඩ් කාපු උගුඩුවො ටිකක්වද කොහෙද :D

මේක කොමඩි කන්ට්‍රියක්.. මේක මගඩි කන්ට්‍රියක්

Posted April 2, 2009 by rain king
Categories: arts

Tags:

ඊයේ මට මගේ යාළුවෙක් එව්වා මෙන්න මේ ගීතය. මහා අල, බාල ලාමක ගීතයක්.. නමුත් කියන දේ නම් හරි..

ලොකු අක්කා “එයා-ලන්කා” එක විකුනලා කොමිසෙ ගහලා ලන්ඩන් ගිය කෑල්ල නම් සිරා…

චින්තන මහත්තයා බැරි බැරිස් ෆොන්සේකාට පිටි පස්සෙන් ඇවිල්ලා පිහියෙන් අනින එකත් සියුම් ව කරලා තියෙනවා…

ලොන්ත පොල්, චව් නංගිලා ටිකක් වීඩීයෝ එකට  දාලා කරන ගෝත නැටුම තමයි අල. නටනවා නෙමෙයි හරියට හරක් රංචුවක් ගොයම් පාගනවා වගේ …. :D

www.itn.lk හට නිවන් සැප ලැබේවා! (ITN වෙබ් අඩවියේ “අල” කතා වස්තුව)

Posted February 5, 2009 by rain king
Categories: comedy, Internet, technology, web

Tags:

අද උදේ පාන්දර පුවත්පත් මඟින් ජාතික නිදහස් දින සමරුව සම්බන්ද තොරතුරු කියවන විට ඒ සෑම එකකින්ම කියවූයේ මෙවර නිදහස් උළෙල ඉතාමත් අභිමානවත් අන්දමින් පැවැත් වූ බවයි.

ඉතින් ඒ නිසාම www.itn.lk වෙත යොමුවූයේ නිදහස් දින වැඩහටහන අයත් පුවත් විකාශණය නැරඹීමටයි. ITN රූපවාහිනි නාලිකාවේ පුවත් ඉදිරිපත් කිරීමත්, ඉදිරිපත් කරන පුවත් වල ප්‍රමුඛතාවය කිසිසේත්ම අනුමත නොකලද, ගුවන් හමුදා සංදර්ශණය සහිත නිදහස් දින සමරුව ප්‍රවෘත්ති විකාශය තුලින් දැක ගැනීමට තිබූ උවමනාව නිසාම (ප්‍රතිපත්තියක් ලෙස කොටි-සිරස නොබලන නිසාත්) ITN නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අන්තර්ජාලය ඔස්සේ බලාගැනීමට එම අඩවිය වෙත යොමු විය.

එහෙත් කණගාටුදායක ලෙස www.itn.lk වෙබ් අඩවිය අල වී තිබීම මා පුදුමයට මෙන්ම ලැජ්ජාවටද පත්වීමි. එනම් රජයේ ප්‍රධානතම රූපවාහිනි නාලිකාවක වෙබ් අඩවිය host කර ඇත්තේ විදෙස් hosting සමාගමක වීමත්. එම hosting සමාගමට මුදල් නොගෙවීම නිසා හෝ යම් කරුණක් නිසා www.itn.lk වෙබ් අඩවිය සඳහා වන පහසුකම් අත්හිට වීමත්ය. www.itn.lk වෙත පිවිසෙන විට ඔබව යොමුකරවනු ලබන්නේ ගිණුම අත්සිටුවා තිබෙන වෙබ් පිටුවකටය.

ඇමුණුම 1:

www.itn.lk වෙ� පිවිසෙන විට ඔබව යොම කරනු ලබන පිටුව

www.itn.lk වෙත පිවිසෙන විට ඔබව යොම කරනු ලබන පිටුව

මොවුන් මුදල් නොගෙවීම නිසා මෙම වෙබ් අඩවිය අත්හිටුවා තිබේ නම් එය ඉතාමත් ලජ්ජා සහගත තත්වයක් මෙන්ම මොවුන්ගේ නොසැලකිලිමත් කම කදිමට කියා පාන්නකි. සාමාන්‍යයෙන් ඉදිරි වසර සඳහා මුදල් නොගෙවා ඇති විටෙක , අදාල web hosting ආයතනය මඟින් සේවය අත්හිටවීමට ප්‍රථම ඒ සම්බන්ධව දැනුම් දීම් කරනු ලබයි. සිදුවී තිබෙන දෙයින් ගම්‍ය වන දෙය නම් ITN ආයතනය තුල මේ සම්බන්ධ අදාල බලධාරීන් නිසි ලෙස කටයූතු කර නොමැති බවයි.

වෙනත් කරුනක් නිසා මෙම වියුණ අල වී තිබේ නම් ඉන් හැඟෙන්නේ , මොවුන් සතුව නිසි contingency සැලැස්මක් නොමැති බවයි. මෙහෙදී තවත් කරුණක් පැන නගිනවා, එනම් රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි අල කිරීම සඳහා නම් දරා තිබෙන , මහජන මුදල් කාබාසිනියා කරමින් පරපෝෂිත ජීවිතයක් ගත කරන ICTA ආයතනය සතුව රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි නිසි කලමණා කාරීත්වයක් සහ *සම්බන්ධීකරනයක්* තුලින් එක් සේවාදායකය් තුල දේශීයව Host කිරීමට ක්‍රියා නොකර තිබෙන්නේ ඇයිද යන්නයි.

මා මෙහිදී කියන්නේ ICTA ආයතනය web hosting කරන ආයතනයක් බවට පත්විය යුතු බව නොවේ. :D මා මෙහෙ සඳහන් කරන්නේ, සියළුම රාජ්‍ය වෙබ් අඩවි දේශීයව , සේවා දායකයක් තුල Host කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවයයි. නමුත් දැන් තිබෙන තත්වය නම්  හරියට මෙන්න මේ වගේ:

දුන්න දුනුගමුවේ
ඊතල කිතලගමුවේ
රාල මීගමුවේ
මුවෙක් පැන්නයි සබරගමුවේ


Follow

Get every new post delivered to your Inbox.